Sunday, September 15, 2013



ඉතින් යාලුවනෙ මෙතියෙන්නෙ මගේ පළවෙනි Post එක......
ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා Pc ලෝකයක් වෙත..ඉතින් මගෙ අතින් සමහර වැරදි එහෙමත් සිදු වෙන්ඩ පුලුවන්......ඉතින් මට ඒ වැරදි හදාගන්ඩ ඔයාල උදවු කරන්ඩ ඔනෙ..හරි එහෙනම් වැඩිය කතා ඔන නෑ..

අපි කෙලින්ම වැඩේට බහිමු ..


‍මෙ  වැඩෙ කරන්න නම්  ඔයාලට  WEB CAM  එකක් අවශ්‍ය වෙනව..ඒ වගේම  Windows 7  තියෙන්ඩත්  ඔනෙ..Windows Xp  වලට නම් වැඩ කරන්නෙ නැ...මේ දෙක හරියට තියෙනවනම් වැඩෙ කරන්ඩ පුලුවන්


මෙම මෘදුකාංගය මෙතනින් බාගන්න.....

https://flutterapp.com/



ඊට පසු මෙම මෘදුකාංගය ඔබේ පරිගනකයේ ස්ථාපනය කරගන්න ...
ඊට පස්සෙ ඔයාලා සින්දුවක් හෝ චිත්‍රපටියක් බලමින් ඉන්න අතරතූර ඔයාට ඒක නවත්තන්ඩ ඔනා උනොත් එයට mouse එක අවශ්‍ය ‍‍‍වෙන්නෙ නැ....ඔයාගේ අත web cam එක කෙලින්ම අල්ලන්ඩ ටිකක් පස්සට වෙලා....එතකොට එක පාරටම ඔයා බලමින් ඉන්න දෙය නවතිනවා.....

මෙක වැඩ කරන්නෙ Windows media player එකටයි තවත් player ටිකකටයි....

ඉතින් යාලුවනෙ මගේ  Post  එක ලියලා ඉවරයි...ඉතින් යාලුවනෙ මොකක් හරි ප්‍රශ්නයක් මේ ගැන ආවොත්  comment එකක් දාන්න...මගේ වැඩේ හරි ගියොත් එහෙම like එකක් දාල යන්ඩ අමතක කරන්ඩ එපා.....


එහෙනම් යාලුවනේ මම තවත් දවසක මේ වගේ post එකක් අරගෙන එන්නම් එතකම් Pc ලෝකයක් වෙත රැදි සිටින්න........