Wednesday, February 5, 2014

ඉතින් මම දැන් ඔයාලට දෙන්න යන්නේ කව්රැත් දන්නා Angry Birds PC full game එක.සමහර අය නම් ඉතින් මේක දැනටමත් ඉවරත් කරල ඇති නේද.තාමත් ගහපු නැති අය ඉන්නව නම් බල බල ඉන්න එපා දැන්ම බාගෙන Play කරන්න.මම මේක දීල තියෙන්නේ Torrent File එකක් විදිහට. මේක 44.2 MB විතර වෙනවා. බය වෙන්න එපා මේක ඔයාලට ඉක්මනින්ම බාගන්න පුලුවන්.තව එකක් මේක බාපුවහම ඔයාලට Extract කරලා තමා ගන්න වෙන්නෙ..ඒක කරන්න ඉතින් හැමෝම වගේ දන්නවනේ..හරි එහෙනම් බාගෙනම බලන්න කොහොමද කියලා.

                                          සැලකිය යුතුයි
මම ලබා දෙන Downlaod බටන් එක Click කරයින් පසු තප්පර 5ක් රැදී   සිටින්න.ඉන් පසු දකුණු පැත්තේ කහ පාටින් උඩින්ම තියෙන Skip AD බටන් එක Click කිරීමෙන් ඔබට අවශ්‍ය දේ බාගන්න පුලුවන්....



http://adf.ly/d5ww4

                                    ඔයාලගේ අදහසක් පහළින් දාල යන්න

Tuesday, January 28, 2014



ඉතින් ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නෙ නියම Game එකක්.ඉතින් හැමෝම වගේ ආසයි නේ Game ගහන්න..ඉතින් දැන් මම මේ දෙන්න යන ගේම් එක 30 Mb ක් විතර වෙනව..කැමති කට්ටියට බාගන්න තමා තියෙන්නෙ..ඉතින් සමහරැ නම් මේ වගේ Bike ගේම් වලට ආස නැතුවත් ඇති නේද.එහෙම ආස නැති කස්ටිය ඔයාල ආස කරන ගේම් වර්ගය පහළින් දාන්න..හරි එහෙනම් මේ ගේම් එකට  කැමති කට්ටිය බාගන්න..

ඔයාලගේ OS එකට වැඩද කියල බලන්න
OS Requirement= Windows XP, Windows Vista, Windows 7


http://www.gamehitzone.com/games/files/TrialMotorbikes.exe

                                          ඔයාලගේ අදහස් පහළින් දාල යන්න

Sunday, January 19, 2014


ඉතින් අද මම ඔයාලට දෙන්න නියම Game එකක් ගෙනාව..‍Hercule කියන්නෙ ඉතින් පොඩි කාලේ හැම කෙනෙක්ම ගහපු නියම Game එකක් නේ ඉතින් මම ඔයාලට ආයිත් පාරක් ගහන්න කියලා තමා මෙක ගෙනාවේ..තවමත් මේක Play කරපු නැති අය ඉන්නව නම් Play කරලම බලන්නකො කොහොමද කියලා   





http://www.datafilehost.com/d/e8b9a43a

වැදගත්:මම ඔයාලට දෙන මේ Download Link එකෙන් ගියහම ඔයාලට පෙනෙයි පහළින් තියෙනව                    වගේ එකක් එන්න ඒකේ දාල ඇති පොඩි හරියක් මුලින්ම ඔයාල ඒක නැති කරන්න ඊට   
                   පස්සෙ ඒකට උඩින් තියෙන Download බටන් එක ClicK කරල Download කරගන්න තමා
                   තියෙන්නෙ 

 
හරි නේද වැඩේ තේරුනානේ එහෙනම් ඉතින් මොකක් හරි ගැටලුවක් එහෙම තිබුනොත් කියන්න...



      ඔයාලගෙ අදහසක් පහළින් දාල යන්න අමතක කරන්න එපා

Wednesday, January 15, 2014


ඉතින් අද මම ඔයාලට දෙන්න ගෙනාවේ සුපිරිම හරකෙක්ගේ සුපිරි Game එකක්..මේ Game එක දැනටමත් Play කරපු අය ඉන්නව නම් ඔයාලගේ අදහස් පහළින් දාන්න.ඉතින් මමත් දැන් මේ Game එක ගහන්න පටන් අරන් තියෙන්නේ :D ඔයාලත් Play කරලම බලන්නකෝ කොහොමද කියලා..


Game එක කොහොමද කියල බලන්නකෝ




 


  





















OS Requirement -Windows XP, Windows 2003, Windows Vista, Windows 7 


හරි එහෙනම් ඉතින් මොනව හරි ගැටලුවක් එහෙම තිබුනොත් කියන්න..
ඔයාලගේ අදහස් වැඩි වන තරමට තව තවත් මෙවැනි Games බලාපොරොත්තු වන්න!



http://x.gametop.com/free-games-download/Supercow.exe

                        
                         ඔයාලගේ අදහස් පහළින් දාන්න පුලුවන්!

Wednesday, January 1, 2014


ඔන්න ඉතින් මට මේ Game එක හම්බුණාම මට මතක් වුණා මේක ඔයාලට දෙන්න ඕන කියලා..ඉතින් මම මේ ළගකදි තමා ඔයාලට Games දෙන්න පටන් ගත්තෙ..මොකද සමහරක් කට්ටිය පොඩි පොඩි Games වලට වැඩි කැමැත්තක් දක්වන නිසා..ඉතින් මම මේ දෙන්න යන Game එක පොඩිමත් නෑ..ඉතින් Game එක කොහොමද කියල බලන්න ඉස්සල්ලම බාගෙන ඉන්න එපෑ..හරි එහෙනම් බාගෙනම බලන්නක..මේ Game එක දැනටමත් Play කරපු අය ඉන්නව නම් ඔයාලගෙ අදහසකුත් දාලම යන්න..


















System Requirements:

  • - Windows 95/98/XP/ME/Vista/7;
  • - Processor 800 Mhz or better;
  • - RAM: minimum 1024Mb;
  • - DirectX 9.0 or higher;
  • - DirectX compatible sound board;
  • - Easy game removal through the Windows Control Panel.




http://z.gametop.com/free-games-download/Ostrich_Runners.exe



එහෙනම් ඉතින් Game එක ඉවර කරලම දාන්න තමා තියෙන්නෙ..☺
ඔයාලගෙ අදහස් පහළින් දාල යන්න..........

ඉතින් ඔන්න මම අද ඔයාලට දෙන්න ගෙනාවේ ලස්සන කාර් ගේම් එකක් තමා..මේකෙ තියෙන්නෙ 30.6 Mb විතර තමා  ..ඉතින් අද තමා 2013 අන්තිම දවස..ඒ වගේම දැන් වෙලාව 11.40 යි..ඉතින් අපේ අලුත් අව්රැද්දට දැන් විනාඩි කිහිපයි ඉතුරැ වෙලා තියෙන්නෙ.. මම 2013 වගේම 2014 වසරෙත් අඩවිය ඉදිරියටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා..හරි එහෙනම් ඉතින් වැඩිය කතා ඕන නෑ..ඉක්මනින්ම බාගෙන Play කරන්න තමා තියෙන්නෙ..


  






























කොහොමද ඉතින් ගේම් එක නියමයි නේද..එහෙනම් ඉතින් පහළින් බලන්න මේක ඔයාලගෙ Pc එකෙත් Play කරන්න පුළුවන්ද කියල..

System Requirements
  • Windows 98/ME/2000/XP/Vista
  • Pentium III 600 MHz
  • 256 MB RAM, 32 Mb Video 

තවත් ඔයාලත් දන්න මෙවැනි Pc Games එහෙම තියෙනව නම් අපිට දැනුන් දෙන්න..එහෙනම් ඉතින් පහළින් බාගන්න..........