Friday, January 31, 2014


අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Hutch සිම් එකේ තියෙන Internet පැකේඡස් වගයක් ගැන..ඉතින් මේ ලිපිය  ගොඩක්ම වැදගත් වෙන්නේ Dongle එකකින් Internet යන අයටම පමණයි. 

ඉතින් දැන් ඉන්න හැමකෙනෙක්ම වගේ Internet යන්නේ Dongle වලින්.ඉතින් Dongle එකකින් අපිට හැම වෙලේම වගේ Internet යන්න බෑ.මොකද අපි ඒකට සිම් එකක් දාල ඒකට සල්ලි දාල තමා ඉන්ටනෙට් යන්න ඕන. ඒකට සල්ලි දාල දාලම එපා වෙනව ඇති නේද..ඉතින් මම දැන් කියන්න යන්නේ ඕකට නියම පැකේඡස් වගයක් ගැන.හැබැයි ඉතින්                    ඔයාල ගාව Hutch සිම් එකක් තියෙන්න ඕනා. 

ඔයාලට Internet යන්න සුදුසු පැකේඡස් පහළින් බලන්න

________________________________________________________________________________
  1.   පොකට් ඉන්ටර්නෙට් පැකේඡය සක්‍රීය කිරිමට පහළ තියෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න

ගාස්තුව
ඉන්ටර්නෙට් ප්‍රමාණය
කථා කාලය
H~H
H~H SMS
වලංගු කාලය
සක්‍රීය කිරිමට
මුදල
SMS
USSD
රු. 3       20MB      -   -      - දින 01 යි රු.3 i3 ලෙස ටයිප් කර 101ට SMS කරන්න *131*2*1#
රු.14       90MB      -   -      - දින 03 යි රු.14 i14 ලෙස ටයිප් කර 101ට SMS කරන්න *131*2*2#
රු.29      130MB      -   5     50 දින 03 යි රු.29 i29 ලෙස ටයිප් කර 101ට SMS කරන්න *131*2*3#
රු. 39      220MB      -   -    50 දින 03 යි  රු. 39 i39 ලෙස ටයිප් කර 101ට SMS කරන්න *131*2*4#
රු. 89      330MB     34   -     - දින 30 යි රු. 89 i89 ලෙස ටයිප් කර 101ට SMS කරන්න *131*2*5#
රු. 48      200MB      -  10    50 දින 07 යි රු.  48 i48 ලෙස ටයිප් කර 101ට SMS කරන්න *131*2*6#
_______________________________________________________________________________


ගාස්තුව 
ඉන්ටර්නෙට් ප්‍රමාණය
කථා කාලය
රු.
H~H
H~H SMS
වලංගු කාලය
සක්‍රීය කිරිමට
මුදල
SMS
USSD
රු. 198         1GB    10 -     - දින 30 යි රු. 198 i198 ලෙස ටයිප් කර
101ට SMS කරන්න
*131*4*1#
රු.398        2.5GB    25 -     - දින 45 යි රු.398 i398 ලෙස ටයිප් කර
101ට SMS කරන්න
*131*4*2#
රු.195       500MB    75 30   100 දින 30 යි රු.195 i195 ලෙස ටයිප් කර
101ට SMS කරන්න
*131*4*3#
_______________________________________________________________________________

_______________________________________________________________________________



Comments (6)

Loading... Logging you in...
  • Logged in as
me thiyen ne elakiri
Pisuu paharak ahh elz
elaz
Thankzz admin ..
fatta oii elz
ADE ELA ELA BN

Post a new comment

Comments by