Tuesday, January 7, 2014


ඉතින් ඔයාලට මේ දවස් ටිකේම post එකක් දෙන්නත් බැරුව ගියා..ඉතින් ඔන්න අද මම ඔයාලට දෙන්න ගෙනාවේ ලස්සනට photo එකක් edit කරගන්න කියාපු භාණ්ඩයක් තමා..ඉතින් ගොඩක් FB යන කට්ටියට නම් තමා මේක වැදගත් වෙන්නේ..මොකද ඉතින් ලස්සනට photo එකක් edit කරලා FB එකට දාන්න පුළුවන්නේ..නිකම්ම photo එකක් FB එකට Upload කරද්දි කිසි ගතියක් නෑනේ..ඉතින් ඒක හින්දා මට හිතුනා මේක ඔයාලට දෙන්න ඕනා කියල.. සමහර කට්ටියට මතක ඇති නේද මම තවත් මේ වගේ photo  එකක් edit කරන එකක් ගැන කියල දුන්නා ඉතින් තාමත් ඒක දැක්කේ නැත්තන් දැන්ම ගිහින් බලන්න..     මෙතනින් Click කරලා යන්න
හරි එහෙනම් දැන් බාගෙනම බලන්නකෝ කොහොමද කියලා...


http://www.picget.net/photoshine.exe
  
                  ඔයාලගේ අදහස් පහළින් දාන්නත් පුළුවන්..