Sunday, January 19, 2014


ඉතින් අද මම ඔයාලට දෙන්න නියම Game එකක් ගෙනාව..‍Hercule කියන්නෙ ඉතින් පොඩි කාලේ හැම කෙනෙක්ම ගහපු නියම Game එකක් නේ ඉතින් මම ඔයාලට ආයිත් පාරක් ගහන්න කියලා තමා මෙක ගෙනාවේ..තවමත් මේක Play කරපු නැති අය ඉන්නව නම් Play කරලම බලන්නකො කොහොමද කියලා   





http://www.datafilehost.com/d/e8b9a43a

වැදගත්:මම ඔයාලට දෙන මේ Download Link එකෙන් ගියහම ඔයාලට පෙනෙයි පහළින් තියෙනව                    වගේ එකක් එන්න ඒකේ දාල ඇති පොඩි හරියක් මුලින්ම ඔයාල ඒක නැති කරන්න ඊට   
                   පස්සෙ ඒකට උඩින් තියෙන Download බටන් එක ClicK කරල Download කරගන්න තමා
                   තියෙන්නෙ 

 
හරි නේද වැඩේ තේරුනානේ එහෙනම් ඉතින් මොකක් හරි ගැටලුවක් එහෙම තිබුනොත් කියන්න...



      ඔයාලගෙ අදහසක් පහළින් දාල යන්න අමතක කරන්න එපා

Comments (7)

Loading... Logging you in...
  • Logged in as
thankqq machooo
1 reply · active 584 weeks ago
ඔයාගේ අදහසට ගොඩක් ස්තූතියි ronel
ela Brow niyama game eka
1 reply · active 584 weeks ago
ඔයාගේ අදහසට ගොඩත් ස්තූතියි sumith
Install wenne naneeeeeeeeeee
2 replies · active 584 weeks ago
Hashan යාළුවා මම ඕක දීල තියෙන්නේ Extract File එකක් විදිහට....ඉතින් ඔයා Winar Software එක ඔයාගෙ Computer එකේ මුලින්ම Install කරගන්න ඕන..ඊට පස්සේ මම දීපු Game එක Extract කරගෙන Install කරගන්න......Winar Software එක අවශ්‍ය නම් කියන්න මම දෙන්නම්..
Ela winrar eka tiyenawa, but error code ekak watenawa,

Post a new comment

Comments by