Wednesday, January 1, 2014


ඉතින් ඔන්න මම අද ඔයාලට දෙන්න ගෙනාවේ ලස්සන කාර් ගේම් එකක් තමා..මේකෙ තියෙන්නෙ 30.6 Mb විතර තමා  ..ඉතින් අද තමා 2013 අන්තිම දවස..ඒ වගේම දැන් වෙලාව 11.40 යි..ඉතින් අපේ අලුත් අව්රැද්දට දැන් විනාඩි කිහිපයි ඉතුරැ වෙලා තියෙන්නෙ.. මම 2013 වගේම 2014 වසරෙත් අඩවිය ඉදිරියටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා..හරි එහෙනම් ඉතින් වැඩිය කතා ඕන නෑ..ඉක්මනින්ම බාගෙන Play කරන්න තමා තියෙන්නෙ..


  






























කොහොමද ඉතින් ගේම් එක නියමයි නේද..එහෙනම් ඉතින් පහළින් බලන්න මේක ඔයාලගෙ Pc එකෙත් Play කරන්න පුළුවන්ද කියල..

System Requirements
  • Windows 98/ME/2000/XP/Vista
  • Pentium III 600 MHz
  • 256 MB RAM, 32 Mb Video 

තවත් ඔයාලත් දන්න මෙවැනි Pc Games එහෙම තියෙනව නම් අපිට දැනුන් දෙන්න..එහෙනම් ඉතින් පහළින් බාගන්න..........