Monday, December 30, 2013

 කොහොමද ඉතින් කස්ටියම හොදින් නේද..මම එදා දුන්න සිනමාහල් වල තිරගත වෙන අලුත්ම අලුත් Frozen කාටුනය ඔයාල හොදින් රස විදින්න ඇති නේද...ඉතින් අද මම ඔයාලට දෙන්න ගෙනාවේ තවත් නියම ලස්සන කතා මාලාවකින් ගෙතුනු ලස්සන චිත්‍රපටියක් තමා..මෙම චිත්‍රපටියට IMD අගය 5.0 ක් ලැබිලා තියෙනවා..ඉතින් ඒ වගේම මම ඔයාලට අද දෙන්න යන්නෙ මේ චිත්‍රපටියේ  HDRip පිටපතක් තමා..ඉතින් ඔයාලට හොදින් රස විදින්න පුළුවන්...එහෙනම් ඉතින් බාගෙනම බලන්නකො. ඔයාලගෙ වටිනා අදහසකුත් පළින් එකතු කරල යන්න හොදේ..තවත් මෙවැනි ඔයාල දන්න ලස්සන චිත්‍රපටි එහෙම තියෙනව නම් අපිට දැනුන් දෙන්න අපි හැකි තරම් ඉක්මනින්ම ඔබට ලබාදෙන්නම්..

                  මෙන්න Trailer එකක් මෙතනින් බලන්න

Screen shots මෙතනින් බලන්න 

                                                        
                                                      700 MB ටොරෙන්ට් එක මෙතනින් බාගන්න
 
http://rarbg.com/download.php?id=86bo72i&f=Antisocial%202013%20HDRip%20XviD-AQOS-[rarbg.com].torrent
                                                             
එහෙනම් ඉතින් තවත් මෙවැනි ලිපියකින් හම්බවෙමු...


             


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by