Monday, February 3, 2014



ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ Pc එකට Usb Pen Drive ගසා හොරෙන් ඔයාලගේ දත්ත උස්සන එක වලක්වා ගන්නා ආකාරයයි.ඉතින් සමහර අයට නම් මේ වගේ කරදර ඇති නේද. ඒ අයට නම් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.මේ වැඩේට උවමණා වෙන්නේ MB 3  ගානේ පොඩි Soft කෑල්ලක් විතරයි..හරි එහෙනම් ඉතින් පහළින් බාගන්න..


https://www.dropbox.com/s/ky45jv2xnq9d4ax/usb-block-en-www.pclokayak.blogspot.com.rar


ඔයාල ඕක මුලින්ම ඔයාලගේ Pc එකේ Install කරගන්න. ඊට පස්සේ ඔයාල කැමති Password එකක් දාන්න.එතකොට ඔයාලට Block කරන්න ඕන
Usb Pen Drive එකක් නම් එතන්ට පොඩි හරියක් දාන්න.දැන් වැඩේ ගොඩ නේද.දැන් බලන්න Pen Drive එකක් ගහලා මොකද වෙන්නේ කියලා එතකොට ඔයාල කලින් ගහපු Password එක ඉල්ලනවා.ඒක දීල තමා Pen එකට යන්න පුළුවන් වෙන්නේ.ඕක අයින් කරන්න ඕන නම් අර කලින් දීපු හරිය නැති කරන්න.වැඩේ තේරැණා නේද..

                 මේ ලිපිය වැදගත් උනා නම් අදහසක් පහළින් දාල යන්න