Wednesday, December 4, 2013


ඔන්න ඉතින් ඔයාලට දෙන්න නියම භාණ්ඩයක් ගෙනාව..අද මම ඔයාලට දෙන්න යන්නෙ ඔයාලගෙ පරිගණකයට Password එකක් නැතිව මූණ පෙන්නා පරිගණකයට ඇතුල් වෙන හැටි..ඉතින් මේක මට ඔයාලට දෙන්න හිතුන හින්ද මම අද අරගෙන ආව..මම හිතනව මේක ගැන දන්න අය නම් ගොඩක් අඩුයි කියල....එහෙම දන්න අයත් ඉන්නව නම් මට බලාගන්නත් එක්ක Comment එකක් දාන්න හොදේ...අද කාලෙ ඉතින් තාක්ෂණය දියුණුයි නෙ..ඉතින් මේක කරල ඔයාලගෙ යාළුවන්වත් බයකරන්න....☻හරි එහෙනම් ඉතින් අපි වැඩිය කතා නැතුව වැඩේට බහිමු නේද..මෙහෙමයි කරන්න තියෙන්නෙ..මේකට Software එකක් තියෙනව මුලින්ම ඔයාල ඒක මෙතනින් Download කරගන්න..


https://www.dropbox.com/s/2eededai6qr67zb/LuxandBlinkSetup.www.pc%20lokayak.com.rar


හැබැයි එක දෙයක් තියෙනව ඔයාලට මේක කරන්න Web cam එකක් අවශ්‍ය වෙනව.හරි දැන් ඔයාල මේක ඔයාලගෙ computer එකේ instrall කරගන්න..ඉන් පසු ඔයාලගෙ මුණ Web cam එක දෙසට හරවා පොඩි වෙලාවක් අල්ලාගෙන ඉන්න..ඊට පස්සෙ ඉතින් වැඩේ ඉවරයි..හරි නේද දැන් වැඩේ ගොඩ නේද කොහොමද දැන් Password එක නැතුව ඔයාලගෙ මුණ පෙන්නල පරිගණකයට ඇතුල් වෙන්න පුළුවන් නේද...☺☺☺☺

මෙන්න ඔයාලට පහසු වෙන්නත් එක්ක පොඩි Video කෑල්ලක් තියෙනව



හරි එහෙනම් වැඩේ ගොඩ ‍නේද..ඔයාලගෙ අදහසක් පහළින් දාල යන්න අමතක කරන්න එපා..මොනව හරි ගැටලු එහෙම තියෙනව නම් ඒවත් කියන්න..හරි එහෙනම් මම ගිහිල්ල එන්නම්..ඔයාලට ඡය ☺☺☺☺☺


3 comments: