ඔන්න ඉතින් ඔයාලට අද මම ගෙනාව නියම Movie එකක්..Chris Brown කිව්වහම ඉතින් කව්රැත් දන්න නියම ගායකයෙක් නෙ...ඉතින් ඔන්න එයා ඉන්න Movie එක තමා මම අද ඔයාලට දෙන්න යන්නෙ...එහෙනම් ඉතින් වැඩිය කතා ඔන නෑ..මේකෙ නියම කොලිටි එක තියෙනව බයවෙන්නැතුව Download කරගන්න..මම ඔයාලට Screen shot වගයක් පහළින් දෙන්නම් ඊට පස්සෙ ඔයාලම තීරණය කරල බලල Download කරගන්න...



800 MB මෙතනින් බාගන්න |
1.65 GB මෙතනින් බාගන්න |
එහෙනම් ඉතින් මම ගිහින් එන්නම් ඔයාලගෙ අදහසක් පහළින් දාල යන්න අමතක කරන්න එපා හොදේ...එහෙනම් ඔයාලට ඡය.....
Ela....ahh meka hoya hoya hitiye bn
ReplyDelete