Wednesday, January 8, 2014


You tube කියන්නේ ඉතින් ගොඩක් කට්ටිය අතර ප්‍රසිද්ධ එකක්නේ..ඉතින් හැමෝම වගේ ආසයි ඒකේ තියෙන අලුත් අලුත් Videos Download කරගන්න..ඉතින් ඒකට මොකක් හරි පොඩි Software එකක් අවශ්‍ය වෙනවනේ..ඒක නිසා මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කිසිම Software එකක් නොමැතිව කොහොමද You tube Videos Download කරගන්නේ කියලා..ඉතින් මේකට හරිම ලේසි වැඩයි කරන්ඩ තියෙන්නේ..එහෙනම් වැඩිය කතා නැතුව වැඩේ කරමු...

මුලින්ම ඔයාල You tube එකට ගිහින් ඔයාලට අවශ්‍ය කරන Video එකේ Link එක කොපි කරගන්න..ඊට පස්සේ මම පහළින් දෙන සයිට් එකට ගිහින් ඔයාල කොපි කරගත්ත Link එක Paste කරන්න..

සයිට් එකට මෙතනින් යන්න

ඊට පස්සේ ඉතින් එහා පැත්තේ තියෙන Download බටන් එක Click කරලා..ඔයාලට ඕන කරන කොලිටියත් තෝරගෙන Download කරගන්න තමා තියෙන්නේ..

මොනා හරි ගැටලු එහෙමත් තියෙනව නම් කියන්න..ඔයාලගේ අදහසකුත් පහළින් දාල යන්න