ඉතින් දැන් කාලේ ඉන්න හැම කොල්ලො කෙල්ලන්ටම අනිවාරයෙන්ම පරිගණකයක් තියෙනව නේ..ඉතින් ඒ පරිගණකයෙන් Songs,Movies වැනි දේවල් බැලීමට හොද Player එකක් අවශ්‍ය වෙනවනේ...ඉතින් ඔන්න මම ඔයාලට දෙන්න නියම Players 4 ක් ගෙනාව..ඉතින් ඔයාලට කැමති Player එකක් තෝරගෙන බාගන්න තමා තියෙන්නෙ..ඔක්කොම උනත් කැමති නම් බාගන්න කිසි අවුලක් නෑ..හරි එහෙනම් බාගෙනම බලන්නකෝ..

-මෙතනින් බාගන්න

-මෙතනින් බාගන්න
-මෙතනින් බාගන්න

-මෙතනින් බාගන්න
ඔයාලගේ අදහස් පහළින් දාන්න!
මෙන්න මගෙන් ඔයාලට Players 4 ක්ම ඔයාලට කැමති Player එකක් දැන්ම ඇවිත් බාගන්න