Wednesday, February 5, 2014

ඉතින් මම දැන් ඔයාලට දෙන්න යන්නේ කව්රැත් දන්නා Angry Birds PC full game එක.සමහර අය නම් ඉතින් මේක දැනටමත් ඉවරත් කරල ඇති නේද.තාමත් ගහපු නැති අය ඉන්නව නම් බල බල ඉන්න එපා දැන්ම බාගෙන Play කරන්න.මම මේක දීල තියෙන්නේ Torrent File එකක් විදිහට. මේක 44.2 MB විතර වෙනවා. බය වෙන්න එපා මේක ඔයාලට ඉක්මනින්ම බාගන්න පුලුවන්.තව එකක් මේක බාපුවහම ඔයාලට Extract කරලා තමා ගන්න වෙන්නෙ..ඒක කරන්න ඉතින් හැමෝම වගේ දන්නවනේ..හරි එහෙනම් බාගෙනම බලන්න කොහොමද කියලා.

                                          සැලකිය යුතුයි
මම ලබා දෙන Downlaod බටන් එක Click කරයින් පසු තප්පර 5ක් රැදී   සිටින්න.ඉන් පසු දකුණු පැත්තේ කහ පාටින් උඩින්ම තියෙන Skip AD බටන් එක Click කිරීමෙන් ඔබට අවශ්‍ය දේ බාගන්න පුලුවන්....



http://adf.ly/d5ww4

                                    ඔයාලගේ අදහසක් පහළින් දාල යන්න

Monday, February 3, 2014



ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ Pc එකට Usb Pen Drive ගසා හොරෙන් ඔයාලගේ දත්ත උස්සන එක වලක්වා ගන්නා ආකාරයයි.ඉතින් සමහර අයට නම් මේ වගේ කරදර ඇති නේද. ඒ අයට නම් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.මේ වැඩේට උවමණා වෙන්නේ MB 3  ගානේ පොඩි Soft කෑල්ලක් විතරයි..හරි එහෙනම් ඉතින් පහළින් බාගන්න..


https://www.dropbox.com/s/ky45jv2xnq9d4ax/usb-block-en-www.pclokayak.blogspot.com.rar


ඔයාල ඕක මුලින්ම ඔයාලගේ Pc එකේ Install කරගන්න. ඊට පස්සේ ඔයාල කැමති Password එකක් දාන්න.එතකොට ඔයාලට Block කරන්න ඕන
Usb Pen Drive එකක් නම් එතන්ට පොඩි හරියක් දාන්න.දැන් වැඩේ ගොඩ නේද.දැන් බලන්න Pen Drive එකක් ගහලා මොකද වෙන්නේ කියලා එතකොට ඔයාල කලින් ගහපු Password එක ඉල්ලනවා.ඒක දීල තමා Pen එකට යන්න පුළුවන් වෙන්නේ.ඕක අයින් කරන්න ඕන නම් අර කලින් දීපු හරිය නැති කරන්න.වැඩේ තේරැණා නේද..

                 මේ ලිපිය වැදගත් උනා නම් අදහසක් පහළින් දාල යන්න      

Friday, January 31, 2014


අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Hutch සිම් එකේ තියෙන Internet පැකේඡස් වගයක් ගැන..ඉතින් මේ ලිපිය  ගොඩක්ම වැදගත් වෙන්නේ Dongle එකකින් Internet යන අයටම පමණයි. 

ඉතින් දැන් ඉන්න හැමකෙනෙක්ම වගේ Internet යන්නේ Dongle වලින්.ඉතින් Dongle එකකින් අපිට හැම වෙලේම වගේ Internet යන්න බෑ.මොකද අපි ඒකට සිම් එකක් දාල ඒකට සල්ලි දාල තමා ඉන්ටනෙට් යන්න ඕන. ඒකට සල්ලි දාල දාලම එපා වෙනව ඇති නේද..ඉතින් මම දැන් කියන්න යන්නේ ඕකට නියම පැකේඡස් වගයක් ගැන.හැබැයි ඉතින්                    ඔයාල ගාව Hutch සිම් එකක් තියෙන්න ඕනා. 

ඔයාලට Internet යන්න සුදුසු පැකේඡස් පහළින් බලන්න

________________________________________________________________________________
  1.   පොකට් ඉන්ටර්නෙට් පැකේඡය සක්‍රීය කිරිමට පහළ තියෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න

ගාස්තුව
ඉන්ටර්නෙට් ප්‍රමාණය
කථා කාලය
H~H
H~H SMS
වලංගු කාලය
සක්‍රීය කිරිමට
මුදල
SMS
USSD
රු. 3       20MB      -   -      - දින 01 යි රු.3 i3 ලෙස ටයිප් කර 101ට SMS කරන්න *131*2*1#
රු.14       90MB      -   -      - දින 03 යි රු.14 i14 ලෙස ටයිප් කර 101ට SMS කරන්න *131*2*2#
රු.29      130MB      -   5     50 දින 03 යි රු.29 i29 ලෙස ටයිප් කර 101ට SMS කරන්න *131*2*3#
රු. 39      220MB      -   -    50 දින 03 යි  රු. 39 i39 ලෙස ටයිප් කර 101ට SMS කරන්න *131*2*4#
රු. 89      330MB     34   -     - දින 30 යි රු. 89 i89 ලෙස ටයිප් කර 101ට SMS කරන්න *131*2*5#
රු. 48      200MB      -  10    50 දින 07 යි රු.  48 i48 ලෙස ටයිප් කර 101ට SMS කරන්න *131*2*6#
_______________________________________________________________________________


ගාස්තුව 
ඉන්ටර්නෙට් ප්‍රමාණය
කථා කාලය
රු.
H~H
H~H SMS
වලංගු කාලය
සක්‍රීය කිරිමට
මුදල
SMS
USSD
රු. 198         1GB    10 -     - දින 30 යි රු. 198 i198 ලෙස ටයිප් කර
101ට SMS කරන්න
*131*4*1#
රු.398        2.5GB    25 -     - දින 45 යි රු.398 i398 ලෙස ටයිප් කර
101ට SMS කරන්න
*131*4*2#
රු.195       500MB    75 30   100 දින 30 යි රු.195 i195 ලෙස ටයිප් කර
101ට SMS කරන්න
*131*4*3#
_______________________________________________________________________________

_______________________________________________________________________________



Thursday, January 30, 2014

Dracula The Dark Prince 2013


ඉතින් ඔන්න මම දැන් ඔයාලට දෙන්න යන්නේ Dracula ගේ නියම කතාවක් තමා..ඉතින් මේ වගේ තවත් ඩ්‍රැකියුලගේ කතා මාලා ගොඩක් තියෙනවා.මම ඔයාලට දෙන්න යන්නේ 2013 අලුත් ඩ්‍රැකියුලගේ කතාවක් වන Dracula The Dark Princ ඉතින් මට හිතුනා මේක වැඩි දෙනෙක් තාම දන්නැතුව ඇති කියලා..ඉතින් තාමත් බැලුවේ නැත්තන් දැන් තමා බලන්න වෙලාව..ඔයාලට මම මේ Movie එකේ torrent ෆයිල් 3 ක් දෙන්නම් ඔයාලට කැමති එකක් බාගන්න..

 


 







 

































                                                        
                                                    ඔයාලගේ අදහස් පහළින් දාල යන්න !

Tuesday, January 28, 2014



ඉතින් ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නෙ නියම Game එකක්.ඉතින් හැමෝම වගේ ආසයි නේ Game ගහන්න..ඉතින් දැන් මම මේ දෙන්න යන ගේම් එක 30 Mb ක් විතර වෙනව..කැමති කට්ටියට බාගන්න තමා තියෙන්නෙ..ඉතින් සමහරැ නම් මේ වගේ Bike ගේම් වලට ආස නැතුවත් ඇති නේද.එහෙම ආස නැති කස්ටිය ඔයාල ආස කරන ගේම් වර්ගය පහළින් දාන්න..හරි එහෙනම් මේ ගේම් එකට  කැමති කට්ටිය බාගන්න..

ඔයාලගේ OS එකට වැඩද කියල බලන්න
OS Requirement= Windows XP, Windows Vista, Windows 7


http://www.gamehitzone.com/games/files/TrialMotorbikes.exe

                                          ඔයාලගේ අදහස් පහළින් දාල යන්න

Friday, January 24, 2014



මට හිතුනා ඔයාලට Windows 8 එක ගැන නොදන්නා දේවල් කියලා දෙන්න ඉතින් මම අද ඉදලා ඔයාලට Windows 8 එක ගැන නොදන්නා සෑම දෙයක්ම කියා දෙන්නම්..හැබැයි ඔක්කොම දැන්ම නෙමේ :D..ඉතින් හැමෝම වගේ ආස දෙයක් තමා Windows 8 දාගන්න..හැබැයි සමහර අයට නම් Windows 8 එක එපාම වෙලා ඇත්තේ..මොකද කියනව නම් අනිත් Windows වල වගේ ලස්සන Start menu එකක් නැති හින්දා..ඉතින් අව්ලක් ගන්න එපා මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද ලස්සන Start menu එකක් දාගන්නේ කියලා..

                                        මෙන්න මේ පින්තූරෙ බලන්න කොහොමද කියලා


‍හරි නේද එහෙනම් වැඩිය දෙයක් නෑ පොඩි Soft එකක් තියෙනවා මුලින්ම ඒක බාගෙන install කරගන්න..ඊට පස්සේ මෙන්න මේ පහළ තියෙන විදිහට වැඩේ කරන්න 



                                                                          2MB
http://www.classicstart8.com/dnl/config/2/ClassicStart8Setup.exe




                                    ඔයාලගේ අදහසක් පහළින් දාල යන්න අමතක කරන්න එපා                                                               

Wednesday, January 22, 2014

ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නෙ Folders,Files කාටවත් නොපෙනෙන තැනක කාටවත් හොයාගන්න බැරිවෙන විදිහකට හංගන්න කියාපු භාණ්ඩයක්..ඉතින් මේ වගේ Folders,Files හංගන්න තවත් මේ වගේම Softwares තියෙන්න පුළුවන්..හැබැයි මේක මම දන්නා විදිහට නම් ගොඩක් ලේසිම විදිහට  Folders,Files හංගන්න පුළුවන්..හරි එහෙනම් හැමෝම බාගෙනම බලන්නකො කොහොමද කියල..

https://www.dropbox.com/s/vjksjl3uy78y7tz/WinMend-Folder-Hidden.exe
 
   
මුලින්ම ඔයාල මේක ඔයා‍ලගෙ Pc එකේ ස්ථාපනය කරගන්න..වැඩිය දෙයක් නෑ හරිම ලේසියි..ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලට කැමති Password එකක් දෙන්න.එතකොට ඔයාලට හංගන්න ඕන කරන්නනෙ Folder එකක් නම් Hide Folder Click කරලා ඔයාලට ඕන කරන Folder එක තෝරාගන්න..එහෙමත් නැත්තන් ඔයාලට හංගන්න ඕන කරන්නේ File එකක් නම් Hide File Click කරලා ඔයාලට ඕන කරන File එක තෝරාගන්න...

 හරි නේද වැඩේ තේරැණා නේද...

එතකොට ඔයාල මේ Hide කරපු Folders,Files වල Hide එක නැති කරන්නේ කොහොමද කියලා බලමු..මෙන්න මෙහෙමයි මුලින්ම ඔයාල Hide කරපු Folders,Files තියෙනව නේද. අන්න ඒ එකක් උඩ Click කරන්න ඊට පස්සෙ දකුණු පැත්තේ තියෙන Unhide කියන බටන් එක උඩ Click කරහම වැඩේ ඉවරයි...
  
හැමෝටම හොදට තේරැණා නේද මොනව හරි ගැටලු එහෙම තියෙනව නම් කියන්න හොදේ..




                                    ඔයාලගේ අදහසක් පහළින් දාල යන්න

Tuesday, January 21, 2014

ඉතින් අද මම ඔයාලට දෙන්න ගෙනාවේ witches of east end Tv series එකේ ඉතුරැ කොටස් සෙට් එක..අද මම ඔයාලට මේ Tv series එකේ 2 සිට 10 වෙනි කොටස දක්වා දෙන්න තමා යන්නෙ.. ඉතින් හැමෝම වගේ මේකේ පළවෙනි කොටස බලන්න ඇති නේද..තාමත් බැලුවේ නැති අය ඉන්නව නම් මෙතනින් Click කරල යන්න   ඉතින් මේක බලපු අයත් ඇති නේද එහෙනම් බලපු අයගෙ අදහස් ටිකක් පහළින් දාන්න..

                                                        S01E02
http://torcache.net/torrent/65A6ACE305AF0B0B27C8DF99DE43EF9A0D2476B9.torrent?title=[kickass.to]witches.of.east.end.s01e02.hdtv.x264.2hd.ettv

                                                                     S01E03
http://torcache.net/torrent/1DB39BAC5632A89740CB160A4C0844376C5C8411.torrent?title=[kickass.to]witches.of.east.end.s01e03.hdtv.x264.2hd.eztv
                                                        
                                                                      S01E04
http://kickass.to/witches-of-east-end-s01e04-hdtv-xvid-fum-ettv-t8081960.html

                                                                     S01E05
http://torcache.net/torrent/1C47790AD89F8D6C4C438CD10D129DD998CFFE04.torrent?title=[kickass.to]witches.of.east.end.s01e05.hdtv.x264.2hd.eztv

                                                                     S01E06
http://torcache.net/torrent/7E8F1758489982D582F9A91CFAB5B99888489E4F.torrent?title=[kickass.to]witches.of.east.end.s01e06.hdtv.x264.2hd.ettv

                                                                     S01E07
http://torcache.net/torrent/555ED146896AADCA4DFD61958C1776E1C1E69A66.torrent?title=[kickass.to]witches.of.east.end.s01e07.hdtv.x264.2hd.eztv

                                                                      S01E08
http://torcache.net/torrent/5834DBFF6B34A8BE65544447384E6817A33B5C33.torrent?title=[kickass.to]witches.of.east.end.s01e08.hdtv.x264.asap.eztv
                                                       

                                                                      S01E09
http://torcache.net/torrent/07A6D3BEE7517E95B07B77BF914503CC35E4FDCA.torrent?title=[kickass.to]witches.of.east.end.s01e09.hdtv.x264.killers.ettv

                                                                       S01E10
http://torcache.net/torrent/8B007E67E896247816F95D01B558BD643B1626E1.torrent?title=[kickass.to]witches.of.east.end.s01e10.hdtv.xvid.afg




                    ඔයාලගේ අදහසක් පහළින් දාල යන්න හොදේ

Monday, January 20, 2014

ඔයාලට ගොඩක් කාලෙකින් හොද Movie එකක් දෙන්නත් බැරුව ගියා නේද..ඉතින් ඔන්න අද මම අරගෙන ආව නියම Movie එකක්.සමහර අය නම් බලලත් ඇති ඒත් බලපු නැති අයට නම් ගොඩක් වටිනවා..මේ Movie එකට IMDB Rating: 6.0/10 ලැබිලා තියෙනවා...හරි එහෙනම් බාගෙනම බලන්නකෝ....

 

 












                                                   ඉංග්‍රීසි උපසිරැසි මෙතනින් බාගන්න
http://www.yifysubtitles.com/subtitle/a-single-shot-english-yify-4730.zip

                                           860. MB ටොරෙන්ට් එක මෙතනින් බාගන්න
http://yify-torrents.com/download/start/A_Single_Shot_2013_720p_BluRay_x264_YIFY_mp4.torrent

                                          1.85 GB ටොරෙන්ට් එක මෙතනින් බාගන්න
http://yify-torrents.com/download/start/A_Single_Shot_2013_1080p_BluRay_x264_YIFY_mp4.torrent


ඔයාලගේ අදහස් පහළින් දාල යන්න  

Sunday, January 19, 2014


ඉතින් අද මම ඔයාලට දෙන්න නියම Game එකක් ගෙනාව..‍Hercule කියන්නෙ ඉතින් පොඩි කාලේ හැම කෙනෙක්ම ගහපු නියම Game එකක් නේ ඉතින් මම ඔයාලට ආයිත් පාරක් ගහන්න කියලා තමා මෙක ගෙනාවේ..තවමත් මේක Play කරපු නැති අය ඉන්නව නම් Play කරලම බලන්නකො කොහොමද කියලා   





http://www.datafilehost.com/d/e8b9a43a

වැදගත්:මම ඔයාලට දෙන මේ Download Link එකෙන් ගියහම ඔයාලට පෙනෙයි පහළින් තියෙනව                    වගේ එකක් එන්න ඒකේ දාල ඇති පොඩි හරියක් මුලින්ම ඔයාල ඒක නැති කරන්න ඊට   
                   පස්සෙ ඒකට උඩින් තියෙන Download බටන් එක ClicK කරල Download කරගන්න තමා
                   තියෙන්නෙ 

 
හරි නේද වැඩේ තේරුනානේ එහෙනම් ඉතින් මොකක් හරි ගැටලුවක් එහෙම තිබුනොත් කියන්න...



      ඔයාලගෙ අදහසක් පහළින් දාල යන්න අමතක කරන්න එපා