Friday, January 24, 2014



මට හිතුනා ඔයාලට Windows 8 එක ගැන නොදන්නා දේවල් කියලා දෙන්න ඉතින් මම අද ඉදලා ඔයාලට Windows 8 එක ගැන නොදන්නා සෑම දෙයක්ම කියා දෙන්නම්..හැබැයි ඔක්කොම දැන්ම නෙමේ :D..ඉතින් හැමෝම වගේ ආස දෙයක් තමා Windows 8 දාගන්න..හැබැයි සමහර අයට නම් Windows 8 එක එපාම වෙලා ඇත්තේ..මොකද කියනව නම් අනිත් Windows වල වගේ ලස්සන Start menu එකක් නැති හින්දා..ඉතින් අව්ලක් ගන්න එපා මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද ලස්සන Start menu එකක් දාගන්නේ කියලා..

                                        මෙන්න මේ පින්තූරෙ බලන්න කොහොමද කියලා


‍හරි නේද එහෙනම් වැඩිය දෙයක් නෑ පොඩි Soft එකක් තියෙනවා මුලින්ම ඒක බාගෙන install කරගන්න..ඊට පස්සේ මෙන්න මේ පහළ තියෙන විදිහට වැඩේ කරන්න 



                                                                          2MB
http://www.classicstart8.com/dnl/config/2/ClassicStart8Setup.exe




                                    ඔයාලගේ අදහසක් පහළින් දාල යන්න අමතක කරන්න එපා                                                               

Comments (4)

Loading... Logging you in...
  • Logged in as
thank machooooooo...thawath me wage weda keli Kiyala denna
pissu pahara admin
Good work such a good post...
we have created website called https://www.jobboard.lk/ please check it out and give your feedback.
Good work such a good post...
we have created a website called jobboard please check it out and give your feedback.
Jobboard

Post a new comment

Comments by