Wednesday, January 22, 2014

ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නෙ Folders,Files කාටවත් නොපෙනෙන තැනක කාටවත් හොයාගන්න බැරිවෙන විදිහකට හංගන්න කියාපු භාණ්ඩයක්..ඉතින් මේ වගේ Folders,Files හංගන්න තවත් මේ වගේම Softwares තියෙන්න පුළුවන්..හැබැයි මේක මම දන්නා විදිහට නම් ගොඩක් ලේසිම විදිහට  Folders,Files හංගන්න පුළුවන්..හරි එහෙනම් හැමෝම බාගෙනම බලන්නකො කොහොමද කියල..

https://www.dropbox.com/s/vjksjl3uy78y7tz/WinMend-Folder-Hidden.exe
 
   
මුලින්ම ඔයාල මේක ඔයා‍ලගෙ Pc එකේ ස්ථාපනය කරගන්න..වැඩිය දෙයක් නෑ හරිම ලේසියි..ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලට කැමති Password එකක් දෙන්න.එතකොට ඔයාලට හංගන්න ඕන කරන්නනෙ Folder එකක් නම් Hide Folder Click කරලා ඔයාලට ඕන කරන Folder එක තෝරාගන්න..එහෙමත් නැත්තන් ඔයාලට හංගන්න ඕන කරන්නේ File එකක් නම් Hide File Click කරලා ඔයාලට ඕන කරන File එක තෝරාගන්න...

 හරි නේද වැඩේ තේරැණා නේද...

එතකොට ඔයාල මේ Hide කරපු Folders,Files වල Hide එක නැති කරන්නේ කොහොමද කියලා බලමු..මෙන්න මෙහෙමයි මුලින්ම ඔයාල Hide කරපු Folders,Files තියෙනව නේද. අන්න ඒ එකක් උඩ Click කරන්න ඊට පස්සෙ දකුණු පැත්තේ තියෙන Unhide කියන බටන් එක උඩ Click කරහම වැඩේ ඉවරයි...
  
හැමෝටම හොදට තේරැණා නේද මොනව හරි ගැටලු එහෙම තියෙනව නම් කියන්න හොදේ..




                                    ඔයාලගේ අදහසක් පහළින් දාල යන්න