Wednesday, February 5, 2014

ඉතින් මම දැන් ඔයාලට දෙන්න යන්නේ කව්රැත් දන්නා Angry Birds PC full game එක.සමහර අය නම් ඉතින් මේක දැනටමත් ඉවරත් කරල ඇති නේද.තාමත් ගහපු නැති අය ඉන්නව නම් බල බල ඉන්න එපා දැන්ම බාගෙන Play කරන්න.මම මේක දීල තියෙන්නේ Torrent File එකක් විදිහට. මේක 44.2 MB විතර වෙනවා. බය වෙන්න එපා මේක ඔයාලට ඉක්මනින්ම බාගන්න පුලුවන්.තව එකක් මේක බාපුවහම ඔයාලට Extract කරලා තමා ගන්න වෙන්නෙ..ඒක කරන්න ඉතින් හැමෝම වගේ දන්නවනේ..හරි එහෙනම් බාගෙනම බලන්න කොහොමද කියලා.

                                          සැලකිය යුතුයි
මම ලබා දෙන Downlaod බටන් එක Click කරයින් පසු තප්පර 5ක් රැදී   සිටින්න.ඉන් පසු දකුණු පැත්තේ කහ පාටින් උඩින්ම තියෙන Skip AD බටන් එක Click කිරීමෙන් ඔබට අවශ්‍ය දේ බාගන්න පුලුවන්....



http://adf.ly/d5ww4

                                    ඔයාලගේ අදහසක් පහළින් දාල යන්න

Comments (5)

Loading... Logging you in...
  • Logged in as
නුවන්'s avatar

නුවන් · 480 weeks ago

තැන්ක්ස් හොදේ හොද වැඩක්
මේ උබ දන්නවනම් මචන් කියපන් බ්ලොග් එකේ templete එක edit කරලා download කරපු tem එක දන්නේ කොහොමද කියල ගූග්ලේ එකෙන් දෙන එක සම්පුරණයෙන් අයින් කරලා අපේ එක දැම්මට වැඩ කරන්නේ නැ
Nice Post on Games ! The Sovereign Hotel Kandy
menuka Perera's avatar

menuka Perera · 322 weeks ago

Yes, It works https://webdesignsrilanka.info
menuka Perera's avatar

menuka Perera · 322 weeks ago

Thank you,
A link

Post a new comment

Comments by