Wednesday, January 15, 2014


ඉතින් අද මම ඔයාලට දෙන්න ගෙනාවේ සුපිරිම හරකෙක්ගේ සුපිරි Game එකක්..මේ Game එක දැනටමත් Play කරපු අය ඉන්නව නම් ඔයාලගේ අදහස් පහළින් දාන්න.ඉතින් මමත් දැන් මේ Game එක ගහන්න පටන් අරන් තියෙන්නේ :D ඔයාලත් Play කරලම බලන්නකෝ කොහොමද කියලා..


Game එක කොහොමද කියල බලන්නකෝ




 


  





















OS Requirement -Windows XP, Windows 2003, Windows Vista, Windows 7 


හරි එහෙනම් ඉතින් මොනව හරි ගැටලුවක් එහෙම තිබුනොත් කියන්න..
ඔයාලගේ අදහස් වැඩි වන තරමට තව තවත් මෙවැනි Games බලාපොරොත්තු වන්න!



http://x.gametop.com/free-games-download/Supercow.exe

                        
                         ඔයාලගේ අදහස් පහළින් දාන්න පුලුවන්!