කට්ටිය බයවෙන්න ඇති ඉස්සර තිබ්බ Tarzan කාටුන් එක දැන් ත්‍රිමාණ තාක්ෂණයෙන් ඇවිල්ල කියද්දි..හැබැයි ඉතින් මේක තාම හැම රටකටම Release කරල නම් නෑ..මේක ඡර්මනියෙ විතරයි පළමුවෙන්ම Release කරල තියෙන්නෙ...Reinhard Klooss නම් ජර්මානු නිෂ්පාදකවරයා විසින් අධ්‍යක්ෂණය කර ලද මෙම චිත්‍රපටය 10 October 2013 දින ජර්මනියේදී තිරගතවීම ආරම්භ කළා..ඉතින් Tarzan කිව්වම කව්රැත් දන්නව ඇතිනෙ නේද..ලොකු පොඩි කියල නෑ හැමෝම බලන කාටුන් එකක් නේ..ඉතින් මමත් මේක Release කරන කම් තමා බලාගෙන ඉන්නෙ..20 February 2014 මෙන්න මේ දවසෙ තමා මේක හැමෝටම Release වෙන්නෙ..ඉතින් එතකන් පොඩ්ඩක් ඉවසන්න වෙනව...පහළ දාල තියෙන photos සෙට් එකත් බලන්නකො....
මෙන්න එහෙනම් මෙතනින් බලන්න පොඩ් trailer
එකක්
මේ වගේ දේවල් හැමෝටම බලන්නත් එක්ක ඔයාලගෙ යාළුවන්ට Share පාරකුත් දාන්න හොදේ...
ඔයාලටත් මට වගේම මේක බලන්න ආසාවක් තියෙන කස්ටිය ඉන්නවනම් මට බලාගන්නත් එක්ක ඔයාලගෙ අදහසක් පහළින් දාල යන්න...අමතක කරන්න එපා හොදේ ☺☻☺☻
Posted in News

ඔයාල ඉස්සර බලපු Tarzan කාටුන් එක දැන් ත්‍රිමාණ තාක්ෂණයෙන්, ඇවිත් විස්තර දැන ගන්න -Tarzan 3D (2013)