Saturday, November 30, 2013







ඔන්න ඉතින් කස්ටියට මේ දවස් ටිකේ Post එකක් දෙන්නත් බැරැව ගියා..මගේ නෙට් එකේ අවුලක් ගිහිල්ලනෙ තිබ්බෙ ඉතින් ඒක හරි යන්න දවස් ගානක් ගියා ☻ ඔන්න ඉතින් එහෙනම් අද අරගෙන ආවෙ එලකිරි වගේ බාණ්ඩයක් තමා..මම අද ඔයාලට දෙන්න යන්නෙ Windows 7 එකේ Serial Key ඉල්ලනව නේද එහෙනම් ඒක නැති කරගන්න හැටි තමා මම කියන්න යන්නෙ ඒකට පොඩි Software කෑල්ලක් තියෙනව..ඒක Download කරගෙන instrall කරගන්න  විතරයි තියෙන්නෙ..ඊට පස්සෙ ඉතින් වැඩේ ඉවරයි..සමහර කට්ටිය නම් මේක දන්නවත් ඇතිනෙ නේද..ඉතින් නොදන්න කට්ටියත් ඒ අතරින් ඉන්නවනෙ..ඒ අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි...




Click Here


එහෙනම් ඉතින් Download කරගෙන ඔයාලගෙ Pc එකේ instrall කරගන්න තමා තියෙන්නෙ මේකෙ MB 2.34 යි තියෙන්නෙ.වැඩිය නැ.මම මේක ඔයාලට දීල තියෙන්නෙ ටොරෙන්ට් ෆයිල් එකක් වශයෙන් බය වෙන් නැතුව Download කර ගන්න ඉක්මනින්ම Download වෙනව ඔයාලට මේ ගැන මොනව හරි ප්‍රශ්නයක් එහෙම ආවොත් හැකි ඉක්මනින්ම කියන්න..මම එවෙලෙම ඒක කරල දෙන්නම්..එහෙනම් ඉතින් මම ගිහිල්ල එන්නම්..ඔයාලට මේක වැදගත් උනා නම් අනිවා කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ...☺☺




6 comments:

  1. supirima wedak ne meka mama hoya hoya machan hitiye ela ahh....

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ අදහසට ගොඩක් ස්තූතියි..

      Delete
  2. meka virus guard ekata allanawada.? meka remove kalata kamak nadda install kalata passe..

    ReplyDelete
    Replies
    1. madu- ඔව් මේක virus ගාඩ් වලින් නම් අල්ලනව..ඒකට ඉතින් කරන්න තියෙන්නෙ පොඩ්ඩකට Disable කරන එක තමා...බය වෙන්න එපා මේක එහෙම ලොකු virus එකක් නෙම්..ඒ වගේම Setup එක remove කරාට නම් අවුලක් යන්නෙ නෑ....ඔයාගෙ අදහසට ගොඩක් ස්තූතියි

      Delete
    2. file eka naha ban.. down wenne torrent eken.. availability eka 0%lu..

      Delete
    3. ඔයා කියන එක මට හරියටම පැහැදිලි නෑ..ෆයිල් එක නෑ කියන්නෙ මොකක්ද..?ඒ වගේම මේක torrent එකෙන් තමා Download කරගන්න ඔනා..ඒ torrent ෆයිල් එක Download වෙන්න වෙලා යනවද..?

      Delete