Wednesday, January 1, 2014


ඔන්න ඉතින් මට මේ Game එක හම්බුණාම මට මතක් වුණා මේක ඔයාලට දෙන්න ඕන කියලා..ඉතින් මම මේ ළගකදි තමා ඔයාලට Games දෙන්න පටන් ගත්තෙ..මොකද සමහරක් කට්ටිය පොඩි පොඩි Games වලට වැඩි කැමැත්තක් දක්වන නිසා..ඉතින් මම මේ දෙන්න යන Game එක පොඩිමත් නෑ..ඉතින් Game එක කොහොමද කියල බලන්න ඉස්සල්ලම බාගෙන ඉන්න එපෑ..හරි එහෙනම් බාගෙනම බලන්නක..මේ Game එක දැනටමත් Play කරපු අය ඉන්නව නම් ඔයාලගෙ අදහසකුත් දාලම යන්න..


















System Requirements:

  • - Windows 95/98/XP/ME/Vista/7;
  • - Processor 800 Mhz or better;
  • - RAM: minimum 1024Mb;
  • - DirectX 9.0 or higher;
  • - DirectX compatible sound board;
  • - Easy game removal through the Windows Control Panel.




http://z.gametop.com/free-games-download/Ostrich_Runners.exe



එහෙනම් ඉතින් Game එක ඉවර කරලම දාන්න තමා තියෙන්නෙ..☺
ඔයාලගෙ අදහස් පහළින් දාල යන්න..........

Comment (1)

Loading... Logging you in...
  • Logged in as
shaa ela game eka

Post a new comment

Comments by