Friday, November 22, 2013



ඔන්න ඉතින් එහෙනම් ඔයාලට අද මම දෙන්න යන්නෙ ඔයාල මෙච්චර කල් බලාගෙන හිටපු සිපිරි මිනිසගේ සුපිරි කතාව නැවතත් කරලියට..ඉතින් මොහු ඉපදුනයි පසු ඔහුගේ ලෝකය ආක්‍රමණය කරමින් තිබුණේ..ඒ නිසා මොහුගේ ආරක්ෂාව මත මොහුව අපේ ලෝකයට පිටත් කළා.....මොහුව රැක බලා ගන්න තීරණය කළේ අපේ ලෝකයේ සිට් දෙමාවිපියන් විසිනි....ඉතින් එහෙනම් ඉදිරියට වෙන දේවල් ඔයාල Download කරගෙනම බලන්න මේකෙ නියම කොලිටි Torrent ෆයිල් දෙකක් තියෙනව ඉතින් ඔයාල Download කරගෙනම බලන්නකො එහෙනම් මම ඔයාලට මේකෙ Screen Shots ටිකකුත් දෙන්නම් පහළින් බලන්න...





























2.04 GB ‍ටොරෙන්ට් එක මෙතනින් බාගන්න

970 MB ටොරෙන්ට් එක ‍මෙතනින් බාගන්න

හරි එහෙනම් ඉතින් ඔයාලට තියෙන්නෙ දැන් Download කරගෙන බලන එක තමා..මේක ඉතින් අනිවාරයෙන්ම බලන්න වටින ෆිල්ම් නේ...හරි යාලුවනේ එහෙනම් ඉතින් මම ගිහිල්ල එන්නම්..තවත් මේ වගේ නියම ෆිල්ම් එකකින් හම්බවෙමු එහෙනම්...අපේ සයිට් එක පැත්තෙ ඇවිල්ල යන්න අමතක කරන්න එපා..දිගටම අපත් සමග රැදී සිටින්න..තව නියම නියම ෆිල්ම්ස් ඔයාලට ඉදිරියට දෙන්න බලාපොරොත්තු වෙනව.. කතාවක් අහල තියෙනවනෙ එළි වෙන ඡාමෙට හොද හොද සෙල්ලම් කියල නේද..☺ අනිවා ඔයාලගෙ අදහසක් පහළින් දාල යන්න අමතක කරන්න එපා යාලුවනේ......••