Friday, December 6, 2013




ඔන්න එහෙනම් ඉතින් අද මම ඔයාලට දෙන්න ගෙනාව නියම භාණ්ඩයක්..ඉතින් මේක නම් ඔයාලට නියමෙටම වටිනව..මොකද මේක  ඔයාලගෙ Phone එකේ Ringtone එකකටත් මේක දාගන්න පුළුවන්..සමහර කට්ටිය නම් මේක දන්නවත් ඇති..ඒ උනාට දන්නෙ නැති කට්ටිය ගොඩක් ඉන්න හින්දයි මම මේක ඔයාලට දෙන්නෙ..ඉතින් මේකට පොඩිම පොඩි Software එකක් අවශ්‍ය වෙනව ඒක  1.19 MB විතර වෙන්නෙ වැඩිය නෑ නිකම්ම Download වෙනව... ඔයාල හිතනවටත් වඩා ලේසියි මේ වැඩේ කරන්න..බය වෙන්න එපා අනිත් software වගේ නෙමේ හරිම ලේසියි..මොකක් හරි අමාරැවක් එහෙම උනොත් මට කියන්න මම ඒක අනිවා කියල දෙන්නම්...මම පහළින් ඒකෙ Image එකකුත් දෙන්නම් ඒකත් බලලම ඔයාලම තීරණය කරල Download කරගන්න......


https://www.dropbox.com/s/vy9zg2aapwpea6o/FreeMP3Cutter-rar-pclokayak.rar?m=
                                         




එහෙනම් ඉතින් ඔයාලට මේ ලිපිය වටිනව නම් ඔයාලගෙ අදහසක් පහළින් දාල යන්න අමතක කරන්න එපාහොදේ.....ඒ වගේම ඔයාලට තවත් ඕන කරන Software  එහෙම තියෙනව නම් අපිට දැනුන් දෙන්න අපි පුළුවන් තරම් ඉක්මනින්ම ඔයාලට ඒක දෙන්නම්...එහෙනම් ඔයාලට ඡය..☺