අද මම ඔයාලට දෙන්න ගෙනාවේ නියම ළමා කතාවක්...පොඩි ලොකු කියල නැ කාටුන් කිව්වම ඉතින් ඕන කෙනෙක් බලනව නේ...හැබැයි ඉතින් බලනව කිව්වට වයසක කට්ටිය නම් බලන්නෙ නෑ..☺මම ඔයාලට දෙන්න යන මේ කාටුන් එක දැන් සිනමාහල් වල තිරගත වෙමින් පවතිනව..ඉතින් ඔය කාටුන් එක බලන්න සිනමාහල් වල යන්නෙ මොකටද..ගෙදර ඉදන්ම බලමුකෝ..ඉතින් උනු උනු වෙන්ම තමා මම අද ඔයාලට දෙන්න යන්නෙ..හැබැයි මේකේ තාම ඔරිඡිනල් පිටපත නිකුත් වෙලා නෑ...කැම් කොපියක් තමා තියෙන්නෙ..මෙම චිත්‍රපටියට IMDb අගය 4.7 ලැබිලා තියෙනවා..
මෙන්න පොඩි Trailer එකක් මෙතනින් බලන්න
Screen shots මෙතනින් බලන්න

(මෙම චිත්‍රපටයේ හොද පිටපතක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න)
640 MB ටොරෙන්ට් එක මෙතනින් බාගන්න
හරි එහෙනම් ඉතින් හොදින් රස විදින්න..ඔයාලගේ වටිනා අදහසකුත් පහළින් දාල යන්න අමතක කරන්න එපා හොදේ....☺
Posted in Cartoons
Frozen (2013) මෙන්න උනු උනු බඩු