Sunday, December 8, 2013



ඔන්න ඉතින් අද මම ඔයාලට දෙන්න ගෙනාව එලකිරි tv series එකක්...මේ tv series එක මම බලපු අනිත් ඒවට වැඩිය නියම එකක් තමා කියල වැඩක් නෑ..මම හිතනව මේක කව්රැත් වැඩිය බලල නැතුව ඇති කියල.. ඒක නිසා තමයි මම අද ඔයාලට දෙන්න අරගෙන ආවෙ..ඉතින් බලපු අයත් ඉන්නව නම් එයාලට ආයෙත් පාරක් බලන්න වටිනව ඒ තරම් සුපිරි..වැඩිය කතා ඕන නෑ කෙළින්ම වැඩේට බහිමු..මම අද ඔයාලට දෙන්න යන්නෙ මේකෙ Season එකේ පළවෙනි කොටස..හරි එහෙනම් මම පහළින් මේකෙ පින්තූර වගයක් දෙන්නම්..ඔයාලම බලල තීරණය කරල Download කරගන්න....






























https://www.dropbox.com/s/av8m7icckhjiln5/the.walking.dead.s01e01.preair.x264.p2p.eztv-pc%20lokayak.com.rar
                                                        Season 1 Episode 1 මෙතනින් බාගන්න




ඔයාල මේ tv series එකට කැමතියි නම් අනිවා ඔයාලගෙ අදහසක් පහළින් දාල යන්න අමතක කරන්න එපා හොදේ...ඔයාලගෙ අදහස් අනුව තමා මේක දිගටම කරගෙන යන්නෙ..එහෙනම් හැමෝටම ඡය..
       

3 comments:

  1. Ela..Ela Niyama TV Series ekak ahh supiri

    ReplyDelete
  2. fatta bn anith ewath diyan machaa...

    ReplyDelete
  3. api balapuwanee mewa koheda aluth paranai nee malle new ewa hoyala danna

    ReplyDelete