Sunday, September 15, 2013


ඔන්න ඉතින් මම අදත් අරගෙන ආවා නියම භාණ්ඩයක්... සමහර කට්ටිය මේක දන්නවත් වෙන්ඩ පුලුවන්.....ඉතින් ඒ අතරින් මේක දන්නැති කට්ටිය ගොඩක් ඉන්නවා කියලා මට තේරැන නිසා මම මේක ඔයාලට දෙන්න හිතුවා.......ඉතින් මම හිතනවා මේ ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා.............





එහෙනම් ඉතින් අපි වැඩේට බහිමු..................


මුලින්ම මෙහෙමයි ඔයාලගේ Dongle එක Huawei Dongle එකක් වෙන්ඩ ඔනා..එතකොට වැඩේ කරන්ඩ පුලුවන් ඔයාලට කිසිම දෙයක් කරන්ඩ නෑ...මම දෙන මෘදුකාංගය ඔයාලගේ පරිගනකයේ ස්ථාපනය කර ගන්ඩ......


මෙම මෘදුකාංගය මෙතනින් බාගන්න



මේ මෘදුකාංගය Windows Xp,7  දෙකටම වැඩ.........
ඉතින් යාලුවනේ මගේ ලිපිය නම් ලියලා ඉවරයි..ඔයාලට මේ ගැන යම්කිසි ප්‍රශ්නයක් ආ‍වොත් එහෙම comment එකක් දාන්න.....එහෙනම් යාලුවනේ දිගටම Pc ලෝකයක් වෙත රැදී සිටින්න....යාලුවනේ ලිපිය හොදයි නම් Like එකක් දාල යන්ඩ අමතක කරන්ඩ එපා.........................