Thursday, December 26, 2013


අද මම ඔයාලට ‍දෙන්න ගෙනාවෙ නියම හොල්මන් කතාවක් තමා ඉතින් හොල්මන් කිව්වම ලොකු පොඩි කියල නෑ ඕන කෙනෙක් බලනවනේ...ඒ කිව්වට ඉතින් හැමෝමත් බලන්නෙ නෑ මොකද සමහර අය හොල්මන් කියද්දි මාර බයක්නෙ තියෙන්නෙ..☺☺හරි එහෙනම් ඉතින් බලන කට්ටියට බලන්න තමා තියෙන්නෙ...ඉතින් මෙම චිත්‍රපටයට  IMDb අගය  4.7 හම්බවෙලා තියෙනව.. ඒ වගේම නියම කොලිටියත් එක්කම තියෙනව.. ඔයාලට හොදින් රසවිදින්න පුළුවන්.. මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය දක්වන නළු නිළියන්

Ama Amoafo-Yeboah , Davante Bell , Tomas Boykin , Ryan Caltagirone , Allena Cayce , Dominic Conti , Corey Deshon , Gabriele Eggerling , Treva Etienne ,
Duke Gator , Lilyana Gomez , Darius Devontaye Green , Holly Haupert , Diane Henderson , David Thomas Jenkins 

ඉතින් මේක ලස්සන කතා මාලාවක් සමග ගෙතිලා තියෙනව..එහෙනම් ඉතින් හොදින් රස විදින්න ඔයාලට ඡය..
      

මෙන්න  trailer එකක් මෙතනින් බලන්න               
                                            
 


මෙන්න Screen Shots වගයක් මෙතනින් බලන්න
                  











                                                      
                                            

                               

                                                  700 MB ටොරෙන්ට් එක මෙතනින් බාගන්න
http://rarbg.com/download.php?id=x9u58ij&f=Voodoo.Possession.2014.DVDRip.XviD.juggs-[rarbg.com].torrent

                                                   960 MB ටොරෙන්ට් එක මෙතනින් බාගන්න
http://rarbg.com/download.php?id=2ioasfv&f=Voodoo%20Possession%202014%20DVDRip%20x264%20AC3-MiLLENiUM-[rarbg.com].torrent
                                                          
                                                  1.34 GB ටොරෙන්ට් එක මෙතනින් බාගන්න
http://rarbg.com/download.php?id=rgpoq6h&f=Voodoo%20Possession%202014%20DVDRIP-DTeCH-[rarbg.com].torrent

හරි එහෙනම් ඉතින් ඔක්කොම හරි නේද..මොනව හරි ගැටලු එහෙම තියෙනව නම් කියන්න හොදේ..මතක් කරල ඔයාලගෙ වටිනා අදහසකුත් පහළින් දාල යන්න හොදේ...ඒ වගේම ඔයාල කැමති තවත් මේ වගේ ලස්සන චිත්‍රපටයට එහෙම තියෙනව නම් කියන්න..හැකි තරම් ඉක්මනින්ම ඔයාලට ලබා දෙන්නම්..හරි එහෙනම් ඔයාලට ඡය....