Wednesday, January 1, 2014





ඉතින් මම දැන් ඔයාලට දෙන්න යන්නෙ Yonderland  TV Series එක.මේ TV Series එක බලපු අය නම් ගොඩක් අඩු ඇති නේද ඉතින් එහෙම බලපු කට්ටිය ඉන්නව නම් ඔයාලගෙ අදහසක් පහළින් දාල යන්න අනිත් අයටත් බලාගන්න..හරි ඉතින් බලපු නැති අය එහෙනම් හොදින් රස විදින්න..මේක ඉතින් ගොඩක්ම වැදගත් වෙන්නේ විහිලු කතා බලන අයට තමා..මොකද මේක ලස්සන විහිලු කතාවක් නිසා..මේක Release කරල තියෙන්නේ (2013, November,10) වෙනිදාය...හරි එහෙනම් ඉතින් කතාව කොහොමද කියල බාගෙනම බලන්නකො..

                                          180 MB ටොරෙන්ට් එක මෙතනින් බාගන්න
http://torcache.net/torrent/77F1C24DECFCEA5A57C8C2E3812DE84EB0548F4D.torrent?title=[kickass.to]yonderland.s01e01.hdtv.xvid.afg

                                          460MB ටොරෙන්ට් එක මෙතනින් බාගන්න
http://torcache.net/torrent/C92504A787189839731B6040DE29F29B4E159323.torrent?title=[kickass.to]yonderland.s01e01.720p.hdtv.x264.tla


හරි එහෙනම් ඉතින් ඔයාලගෙ වටිනා අදහසක් පහළින් එකතු කරලා යන්න.කතාව හොදින් රස විදින්න ඊළග කොටසත් ඉක්මනින්ම බලාපොරොත්තු වන්න එහෙනම් ඔයාලට ඡය.......

Comments (2)

Loading... Logging you in...
  • Logged in as
anith eka ikmanatama dendako meka maru ahh
pissu paharak ne'' Thanks

Post a new comment

Comments by