Wednesday, October 30, 2013

අම්මා යාලුවනෙ හුග කාලෙකින් ඔයාලට post එකක් දෙන්ඩ හිතුව'''''' ඉතින් මම් අද ඔයලට් දෙන්ඩ යන්නෙ පට්ට භාන්ඩයක් තමා........ මේකෙන් ඔයාලට්  English වලින් Type කරද්දි  ඒක නිකන්ම සින්හල වලට හැරවෙනව.......   ඉතින් මේක ඔයාලට  ගොඩක් ප්‍රෙයෝඡනවත් වේවි කියල මම හිතනව........

මෙන්ඩ පහලින් ගිහිල්ල download කරගන්ඩ 



                                                     මෙතනින් බාගන්න


මේක ගැන මොකක් හරි අවුලක් ආවොත් මට comment එකක් මගින් දන්වන්ඩ.......මේක download කර ගන්ඩ නම්  name  එකයි   email එකයි දෙන්ඩ එතකොට වැඩේ හරි ....එහෙනම් මම තවත්  දවසකින්  මේ වගේ Post එකක් අරගෙන එන් නම්........ඔයාලට මගේ ලිපිය වැදගත් උනා නම් comment එකක් දාල යන්ඩ අමතක කරන්ඩ එපා :)