එහෙනම් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මාගේ අඩව්යට......
හරි එහෙනම් අපි වැඩේට බහිමුකො..මම අද ඔයාලට දෙන්න යන player එකේ නම තමා (DAPlayer)
මම මේ පහතින් දාල තියෙන්නෙ ඒකෙ පින්තූරයක්
එහෙනම් ඉතින් දැන් ඔයාලට හොදයි කියලා හිතෙනවනම්..පහතින් මෙම මෘදුකාංගය බාගන්න
එහෙනම් ඉතින් මෙම මෘදුකාංගය මෙතනින් බාගෙන ඔබේ පරිඝනකයෙහි ස්ථාපනය කරගන්ඩ
මේ සම්බන්ධව කුමක් හෝ ගැටලුවක් ආවොත් මට comment එකක් මගින් දන්වන්න....
ඉතින් යාලුවනේ මාගේ මේ Post එක ඔයාලට හොදයි නම් comment එකක් හෝ Like එකක් දාල
යන්ඩ අමතක කරන්ඩ එපා.......එහෙනම් ඉතින් යාලුවනේ තවත් දවසකින් මේ වාගේ Post එකකින්
හම්බ වෙමු...............
gindara player ekane Kiyala wedak ne thawa me wage niyama player tikak dendako
ReplyDelete