ඔන්න එහෙනම් ඉතින් අද ඔයාලට බලන්න නියම ළමා කතාවන් ගෙනාව..සමහර කට්ටිය ඉතින් මෙක බලලත් ඇති..ඒ උනාට බලපු නැති කට්ටියත් ඇතිනෙ නේද...එහෙනම් ඉතින් එයාලට බලන්න පුළුවන්...ඔයාලට නියම කොලිටිය තියෙනව ඇති වෙන්න...ඉතින් බලන්න තමයි තියෙන්නෙ..මම ඔයාලට ටොරෙන්ට් ෆයිල් දෙකක් දෙන්නම් නියම කොලිටි තියෙන...හරි ඔයාලට මේකෙ කොලිටිය බලන්නත් එක්ක මම පහළින් Screen shots ටිකකුත් දෙන්නම්කො......♠
මෙන්න එහෙනම් බලන්නකො කොහොමද කොලිටිය කියල!



එහෙනම් ඉතින් නියම කොලිටි නේද...දැන් ඉතින් Download කරගෙන බලන්න තමා තියෙන්නෙ
1.64 GB (1080p) ටොරෙන්ට් එක මෙතනින් බාගන්න
807.67 MB (720p) ටොරෙන්ට් එක මෙතනින් බාගන්න
ඔන්න ඉතින් දැන් බලන්න තමා තියෙන්නෙ...එහෙනම් මම ගිහිල්ල එන්නම්...කොමෙන්ට් එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා යාළුවනේ☺....තවත් මේ වගේ ෆිල්ම් එකකින් හම්බවෙමුකො එහෙනම්...☺☺
මම හොයපු ෆිල්ම් එකක්!! percy jackson & the olympians එක බැලුවා.. බොහොම ස්තූතියි යාලුවා..
ReplyDeletedanushka Sanjeewa-ඔයාගෙ පුතිචාරයට ගොඩක් ස්තූතියි යළුවා දිගටම අපත් සමග රැදී සිටින්න
Deleteපුළුවන් නම් මේවට සිංහල සබ් එකත් බාගන්න ලින්ක් එක දාන්න මචෝ :)
ReplyDeleteඔව් ඔව් මම ඉස්සරහට ඒකත් දෙන්න බලාපොරොත්තු වෙනව..ගොඩක් ස්තූතියි ඔයාගෙ ප්රතිචාරයට
Delete