Monday, November 4, 2013

ඔන්න ගෙනාවා නියම බාණ්ඩයක්..මම හිතනවා මේක ගැන දන්න කට්ටිය ගොඩක් අඩුයි කියලා....
ඉතින් මටත් මේ අදහස දුන්නේ මගේ යාලුවෙක් වන Chamoth ඉතින් මුලින්ම අපි එයාට ස්තූති වෙන ගමන් වැඩේට බහිමු..........මේ වැඩේ කරන්න නම් Software එකක් අවශ්‍ය වෙනව එකේ නම තමා
 Nokia    Pc Suite 


ඔයාලගෙ mobile එක machine එකට Connect කරල internet එකට යන්න පුලුවන් මේ Software එක මගින්
හැබැයි ඔයාලගෙ mobile එක  Nokia වෙන්න ඔනා....නැත්තන් ඉතින් මේ වැඩේ කරන්න බෑ....
මේ Software එකෙන් internet එකට යන්න විතරක් නෙමේ තව වැඩ කෑලි ගොඩක් තියෙනවා......
ඔයාල Instrall කරලම බලන්නකො....එහෙනම් මම Link එක පහලින් දෙන්නම්...


මෙතනින් බාගන්න

ඔන්න Download කරගෙනම බලන්න වැඩේ නියමයි නේද....? එහෙනම් ඉතින් මම ගිහිල්ල එන්නම්
වැඩේ හරි නම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා...  මොකක් හරි අවුලක් ආවොත් Comment එකක් මගින් දන්වන්න  .............එහෙනම් තවත් දවසකින් මේ වගේ වැඩ කෑල්ලක් අරගෙන එන්නම්..........

2 comments: