Thursday, November 7, 2013

එහෙනම් කට්ටියටම ඔන්න නියම වැඩ කෑල්ලක් ගෙනාවා....ඉතින් සමහර අයගෙ Computer ගොඩක් Slow ඇති නේද..ඉතින් ඔන්න එයාලට නම් මේ Post එක ගොඩක් වටිනව...‍අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ Ram එක Speed කරගන්න විදියක්...මේක හරිම ‍ලේසි ක්‍රමයක් මේ වැඩේ කරන්න ඔයාලට විනාඩියක්වත් යන්නෙ නෑ....හරි එහෙනම් වැඩිය කතා ඕන නෑ..අපි වැඩේට බහිමු නේද.....



 

                               සැලකිය යුතුයි

  •  මුලින්ම ඔයාලගෙ Computer එකේ Run කියන එකට යන්න ඉන් පසු NotePad කියල Type කරන්න.
  •  දැන් පහත තියෙන Code  එක NotePad එකේ Type කරන්න
           
   
FreeMem=Space(64000000)


දැන් NotePad එකේ File එකට ගොස් Save As Click කර cleanRam.vbs කියල File name එකේ
Save කරන්න ඉන් පසු   ඔබ අර  Save කරපු File එක (double click) කර බලන්න
දැන් ඉතින් ඔබේ වැඩේ කරල ඉවරයි...දැන් පොඩි වෙනසක් ඔබටම තේරේවි......

හරි යාලුවනේ මම එහෙනම් ගිහිල්ල එන්නම් තවත් දවසකින් මේ වගේ නියම වැඩ කෑල්ලකින්
හම්බවෙමු..මේ වගේ වැඩ කෑල්ලක් දීලත් ඉතින් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා යාලුවනේ....☺☺