Monday, November 18, 2013



ඔන්න ඉතින් හුග කාලෙකට පස්සෙ නියම කාටුන් එකක දෙවෙනි කොටස අරගෙන ආවා......ඉතින් සමහර කට්ටිය මේ කාටුන් එකේ දෙවෙනි එක එනකන් බලාගෙන හිටිය නේද......ඔන්න එහෙනම් අද ඒ බලාගෙන හිටපු කට්ටියට ඉක්මනින්ම ගිහිල්ල  Download  කරගන්න පුළුවන්..මම ඔයාලට Torrent File එක දෙන්නම් ඔයාලට තියෙන්නෙ ගිහිල්ල Download කරගන්න...ඔයාල කිසිම සැකයක් තියාගන්න එපා මේක Download කරල බලන්න අනිවාරෙන්ම වැඩ...මම ඔයාලට  Torrent File දෙකක් දෙන්නම් බය වෙන්නෙ නැතුව Download කරගන්න නියම කොලිට් තියෙනව.. එහෙනම් ඉතින් මම පහළින් Screen shots ටිකකුත් දෙන්නම්............☺☺☺
































(1.65 GB) Torrent File එක  
මෙතනින් බාගන්න  Peers/Seeds: 1449/2912


(812.26 MB)  Torrent File එක  
මෙතනින් බාගන්න Peers/Seeds: 2120/5280


එහෙනම් යාලුවනේ මම ගොහින් එන්නම්...බලල හොදයි නම් ‍කොමෙන්ට් එකක් දාල යන්න.....ඔන්න තවත් මේ වගේ නියම කාටුන් එකකින් හම්බවෙමු...එහෙනම් මම ගියා........☺☺☺☺☺☺☺

                       













2 comments:

  1. Ela..sahoooo...Niyama cartoon ekak mama meka enakan balagena Hitiye...

    ReplyDelete
  2. niyamai ne mama meka hoya hoya hitiye thankss ahhh

    ReplyDelete