Sunday, November 10, 2013

මෙන්න ගෙනාව ඉතින් නියම වැඩ කෑල්ලක්.... මම ඔයාලට දැන් දෙන්න යන්නෙ ඔයාල මෙච්චර කල් හොය හොයා හිටපු නියම වැඩ කෑල්ලක් තමා ...ඉතින් කොහොමද Software  එකක් නැතුව සින්හලෙන් Type කරන්නෙ කියල...මම හිතනව මේක දන්න අය ගොඩක් අඩුයි කියල...එහෙනම් ඉතින් වැඩිය කතා නැතුව අපි වැඩේට ඉක්මනින්ම බහිමු නේද....☺☺☺☺☺








‍මෙන්න එහෙනම් මම ඔයාලට ලේසි වෙන්නත් එක්ක Photos ටිකකුත් පහළින් දාන්නම් 

මුළින්ම ඔයාල  Control panel එකට යන්න ඉන් පසු Clock Language and region කියන එක Click කරන්න
මෙම පින්තූරය අපැහැදිලියි නම්  Click කර බලන්න



ඉන් පසු ඒකෙ තියෙන Formats කියල තියෙන tab එක ගන්න ඊට පසු ඒකට යටින් තියෙන එකේ Sinhala(Sri Lanka) කියන එක තෝරල දෙන්න
මෙම පින්තූරය අපැහැදිලියි නම්  Click කර බලන්න

හරි ඒකත් ඉවරයිනෙ එහෙනම් ඉතින් දැන් අන්තිම වැඩේ.... දැන් යන්න Location කියන tab එකට
ඒකට පහළින් තියෙන එකේ Sri Lanka කියන එක තෝර ගන්න..... හරි එහෙනම් ඉතින් දැන් වැඩේ හරි
මෙම පින්තූරය අපැහැදිලියි නම්  Click කර බලන්න

දැන් ඔයාලගෙ Toolbar එකේ  දකුණු පැත්තෙ කොනේම ඇති EN කියල එකක්.. දැන් එන්න ඒක Click කරන්න... ඊට පස්සෙ Sinhala(sri lanka) කියන එක ගන්න... දැන් ඕක වැඩද කියල බලන්න ඕන නම් ඔයාල text File එකක් Open කරල Type කරල බලන්නකො... කොහොමද දැන් ඉතින් සින්හලෙන් නියමෙට වදිනව නේද 

එහෙනම් ඉතින් සමහර අයගෙ Keybord වල සින්හලෙන්  අකුරැ දාල නැතුව ඇති නේද...එහෙනම් මෙන්න ඒකටත් විසදූමක් මෙන්න මේ පින්තූරය Download කරගෙන තියාගෙන ‍දන්නෙ නැති අකරැ මේකෙන් බල බල Type කරන්න 
මෙම පින්තූරය අපැහැදිලියි නම්  Click කර බලන්න
තව එක දෙයක් හොදින් මතක තියාගන්න ඔයාලගෙ toolbar එකේ Sinhala(Sri Lanka) කියල දාල තිබ්බොත් විතරයි සින්හලෙන් Type කරන්න පුළුවන් හරි එහෙනම් වැඩේ ඉවරයි....මේ වගේ නියම වැඩ කෑල්ලක් කියල දීලත් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා යාලුවනේ....හරි එහෙනම් මම ගිහිල්ල එන්නම් යාලුවනේ ...........☺☺☺☺☺☺☺☺☺☺☺☺