ඔන්න ඉතින් අද නම් මම අරගෙන ආවෙ ඔයාලට වටිනම දෙයක් තමා..ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නෙ Photoshop එකේ Crack ෆයිල් එක..ඉතින් මේ Crack එක සමහර අය ගාව නම් තියෙනවත් ඇති..ඒ වගේම මේක නැති අයත් ඇතිනෙ..ඉතින් එයාලට නම් මේක ගොඩක් වටිනව..මම මේ ඔයාලට දෙන්න යන Crack ෆයිල් එක අනිවාරෙන්ම වැඩ කරන එකක් තමා...මේ Crack ෆයිල් එක Copy කරගෙන ඔයාල Photoshop එක instrall කරපු තැනට Paste කරහම වැඩේ හරි..මම ඔයාලට දෙන්නෙ Extract ෆයිල් එකක්. ඒක Extract කරගෙන එන Folder එකේ Crack කියන Folder එකේ තියෙන ෆයිල් දෙක තමා ඔයාල ගන්න ඕන අනිත් ඒව මොකුත් ගන්න එපා.හරි එහෙනම් මෙතනින් බාගන්න..
හරි එහෙනම් වැඩේ ගොඩ නේද..මොකක් හරි ගැටලුවක් එහෙම තියෙනව නම් කියන්න හොදේ...එහෙනම් ඉතින් ඔයාලගෙ අදහසක් පහළින් දාල යන්න අමතක කරන්න එපා..එහෙනම් ඔයාලට ඡය...☺...☺
Thankz thankz ...
ReplyDelete