Wednesday, December 11, 2013


 Scooby කිව්වම ඉතින් දන්නෙ නැති කෙනෙක් නෑනෙ..ලොකු පොඩි කියල නෑ කව්රැත් බලනවනෙ...වයසක කට්ටිය පවා බලන කාටුන් එකක් තමා ඉතින්  Scooby කියන්නෙ ☺☺... ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නෙ Scooby ව ඔයාලගෙ Desktop එකට දාගෙන එයාගෙ පොඩි Dance එකක් බලන්න...මාර නැටිල්ලක් තමා මෙයා නටන්නෙ..ඔයාලට ඕන විදිහට මෙයාගෙ Dance  වෙනස් කරගන්නත් පූළුවන් හරි එහෙනම් වැඩිය කතා ඕන නෑ ඉක්මනටම ඔයාලත් ඔයාලගෙ Desktop එකට Scooby ව දාගන්න..මේකට ‍‍පොඩි Software කෑල්ලක් අවශ්‍ය වෙනව..මේක 4.69 MB වෙන්නෙ..හරි එහෙනම් මෙතනින් බාගන්න

https://www.dropbox.com/s/dsz1n8ffl3q7qzi/Scooby_DancerLE-www.pclokayak.com.rar

හරි නේද වැඩේ ගොඩ ගියා නේද එහෙනම් ඉතින් මම ගිහිල්ල එන්නම්..ඔයාලගෙ අදහසකුත් පහළින් දාල යන්න අමතක කරන්න එපා හොදේ..ගැටලු එහෙමත් තියෙනව නම් කියන්න......එහෙනම් ඔයාලට ඡය