Saturday, December 14, 2013



The Eagle Movie එක තමා අද මම ඔයාලට දෙන්න යන්නෙ සිංහල Subtitle එක්ක.ඉතින් මේ Movie එක බලපු අයත් ඇති නේද..මොකද මේ Movie එක මෑතකදි HIRU TV එකේ විකාශනය උන නිසා..හරි එහෙනම් බලපු නැති අයත් ඇතිනෙ එහෙනම් ඉතින් එයාලට මේක ගොඩක් වටිනව..අපි මේ පළමු වතාවට තමා ඔයාලට සිංහල උපසිරැසි ලබාදෙන්නෙ..අපි ඔයාලට නියම කොලිටියක් තියෙන ටොරෙන්ට් ෆයිල් දෙකකුත් ලබාදෙන්නම්..ඒ වගේම මම සිංහල උපසිරැසි ඔයාලට ලබාදෙන්නෙ Extract ෆයිල් එකක් විදිහට ඉතින් ඒක Extract කරහම තමා ඔයාලට Sinhala Subtitle ලැබෙන්නෙ..හරිනෙ එහෙනම් ඉතින් වැඩේ තේරැණා නේද..
                          මෙන්න පොඩි trailer  එකක් මෙතනින් බලන්න
 



 මෙන්න Screen shots වගයක්
 

හරි නේද නියම කොලිටි නේද එහෙනම් ඉතින් දැන් ඔයාලට බය වෙන්නැතුව බාගන්න තමා තියෙන්නෙ..හරි එහෙනම් ඉතින් ඔයාලගෙ වටිනා අදහසකුත් පහළින් දාල යන්න හොදේ...

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ''ධනුෂ්ක ලක්මාල්'' සොහොයුරාට අප සැමගේ ස්තූතිය

  
700.00 MB මෙතනින් බාගන්න                                                                                            
      
http://yify-torrents.com/download/start/The_Eagle_2011.torrent


 

1.50 GB මෙතනින් බාගන්න

http://yify-torrents.com/download/start/The_Eagle_Unrated_2011_1080p.torrent




සිංහල උපසිරැසි මෙතනින් බාගන්න