Saturday, December 21, 2013



මේ දවස් ටිකේ  ඔයාලට මොකුත් දෙන්නත් බැරැව ගියා. ඉතින් ඔන්න අද මම ඔයාලට දෙන්න ගෙනාවා නියම Player එකක්.ඉතින් හැමදාම එකම Player එකක් දාගෙන ඉදල එපා වෙනව නේද.ඉතින් වෙනසකටත් එක්ක  දාගන්න නියම Player එකක් තමා මම අද ඔයාලට දෙන්න ගෙනාවේ.මේකෙ නම තමා ZooM player ඉතින් මේ Player එක දන්න අයත් ඇති හැබැයි මම දන්න හැටියට නම් දන්නැති කට්ටියත් ගොඩක් ඉන්නව. එහෙනම් ඉතින් වැඩිය කතා ඕන නෑ ඔයාලම බාගෙන බලන්නකො කොහොමද කියලා.....
         
       
කොහොමද Player එක නියමයි නේ...එහෙනම් ඉතින් ඔයාලගෙ අදහසකුත් පහළින් දාල යන්න අමතක කරන්න එපා...තවත් මෙවැනි ලිපියකින් හමු..ඔයාලට ඡය ☺☺☺